Type to search

(VIDEO) 2021 මුල් කර්තුවේ රාජ්‍ය ආයතන 19ක් බිලියන 82.78ක පාඩුවක් ලබයි

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

මෙම වසරේ මුල් මාස 4ට රාජ්‍ය ආයතන 19ක් රුපියල් බිලියන 82.78ක පාඩුවක් ලබා ඇති බව මුදල් අමාත්‍යංශය අනාවරණය කොට ඇත.
ඒ අතුරින් වැඩිම පාඩවුක් ලබා ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවය. ඒ බිලියන 45.3කි.

මීට අමතරව ශ්‍රී ලංකා ගුවන් සේවය බිලියන 24.8ක පාඩුවක් ලබා දෙවන ස්ථානයේ සිටී.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *