ව්යාපාරික (VIDEO) 2021 මුල් කර්තුවේ රාජ්ය ආයතන 19ක් බිලියන 82.78ක පාඩුවක් ලබයි Editor3 July 5, 2021 0 ටෙලිකොම් ඇතුළු රාජ්ය ආයතන 12ක් ජනපති යටතට මෙම වසරේ මුල් මාස 4ට රාජ්ය ආයතන 19ක් රුපියල් බිලියන 82.78ක පාඩුවක් ලබා ඇති බව මුදල් අමාත්යංශය අනාවරණය කොට ඇත. ඒ අතුරින් වැඩිම පාඩවුක් ලබා ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවය. ඒ බිලියන 45.3කි. මීට අමතරව ශ්රී ලංකා ගුවන් සේවය බිලියන 24.8ක පාඩුවක් ලබා දෙවන ස්ථානයේ සිටී. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ශ්රී ලංකා මහ බැංකුව සතු විදේශ විනිමය සංචිතය පහළ බැසීම: ශ්රී ලංකාව ඩොලර් කෝටි 215ක හදිසි ණයක් ගනීNext “විදේශ රටවලින් ආනයනය කෙරෙන කිරිපිටි වර්ග භාවිතය සම්බන්ධයෙන් ගැටළු පවතිනවා” – ඩී බී හේරත් More Stories දේශීය පුවත් ව්යාපාරික ශ්රී ලංකාවේ ඩිජිටල් අපනයන ආදායම ඩො.බි 5 දක්වා ඉහළ නැංවීම ගැන සමාලෝචනයක් Editor3 August 2, 2026 0 දේශීය පුවත් ව්යාපාරික ගුණාත්මක දේශීය නිෂ්පාදන සමුපකාර වෙළෙඳසැල් 3500ක් හරහා ජනතාව අතට Editor3 August 2, 2026 0 දේශීය පුවත් ව්යාපාරික මැදපෙරදිග අර්බුදයේ බලපෑම් අවම කිරීමට ශ්රී ලංකාවට ADB වෙතින් ඩො.මි 200ක් Editor3 July 31, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ