Type to search

යුරෝපා රටවල වෙත යැවෙන තැපැල් භාණ්ඩවලට අද සිට බදු

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

යුරෝපා සංගමයට අයත් රටවල්වෙත යැවෙන තැපැල් භාණ්ඩ සම්බන්ධ සංශෝධිත බදු ප්‍රතිපත්තිය අද (01) සිට ක්‍රියාත්මක වන බව තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කර සිටියි.

ඒ අනුව යුරෝපා සංගමයට අයත් රටවල් 26 සඳහා යොමු කරන ලිපිහැර සියලු තැපැල් භාණ්ඩ සඳහා නව බදු ප්‍රතිපත්ති අදාළ වන බව ඔහුවැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *