යුරෝපා රටවල වෙත යැවෙන තැපැල් භාණ්ඩවලට අද සිට බදු

යුරෝපා සංගමයට අයත් රටවල්වෙත යැවෙන තැපැල් භාණ්ඩ සම්බන්ධ සංශෝධිත බදු ප්‍රතිපත්තිය අද (01) සිට ක්‍රියාත්මක වන බව තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කර සිටියි.

ඒ අනුව යුරෝපා සංගමයට අයත් රටවල් 26 සඳහා යොමු කරන ලිපිහැර සියලු තැපැල් භාණ්ඩ සඳහා නව බදු ප්‍රතිපත්ති අදාළ වන බව ඔහුවැඩිදුරටත් සඳහන් කර සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *