ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය අන්ත දුර්වලයි – ලොව ප්‍රකට ණය දර්ශකයකින් හෙලි කරයි

Standard & Poors(S&P) ආයතනය විසින් 2021 වර්ෂය සඳහා නිකුත් කල නවතම වාර්තාව අනුව ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම් දර්ශකයේ අන්ත දුර්වල හෙවත් CCC+ ශ්‍රේණිය දක්වා පහත බැස ඇතැයි වාර්තා කරයි.

ඒ අනුව ලොව ප්‍රධානතම ආර්ථික සහ මූල්‍ය වෙළඳපොල ක්‍රියාකාරකම් සම්බන්ධ ශ්‍රේණිගත කිරීම් කරන ආයතන ත්‍රිත්වය වන මූඩීස්, ෆිච් සහ S&P 2021 වසර සඳහා නිකුත් කර ඇති වාර්තා වල ශ්‍රී ලංකාව CCC+ දක්වා පහත වැටී ඇතැයි වාර්තා කරයි.

ලොව ප්‍රධාන ආයෝජකයන් යම් රටක ආයෝජනයන් සිදු කිරීමට ප්‍රථම මෙම ණය දර්ශකයන් සැලකිල්ලට ගනී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *