ඕස්ට්‍රේලියාවේ ජනප්‍රියත්වයට පත්වන ඇල්කොහොල් රහිත බියර් සහ වයින්…

ඔව්. ඔබ ඉහත කියවූ දේ සත්‍යයි. බියර්, වයින් මධ්‍යසාරයයි. කුමක්ද ඇල්කොහොල් අඩංගු නොවන බියර් සහ වයින් ලෙස ප්‍රශ්න කළ හැක.

ඕස්ට්‍රේලියාවේ උතුරු සිඩ්නි ප්‍රදේශයේ මුහුදු තීරුවේ ව්‍යාපාරිකයෙකු වන අයරීන් ෆැල්කොන් ප්‍රථම වතාවට ඇල්කොහොල් නොමැති බියර් සහ වයින් වෙළඳසැලක් විවෘත කර ඇත. ඔහුගේ ව්‍යාපාරයේ නම ” SansDrinks ” වේ.

මෙයයි ඕස්ට්‍රේලියාවේ ප්‍රථම ඇල්කොහොල් රහිත මධ්‍යසාර ව්‍යාපාරය. තවද මෙහි ඇති විශාල ඇල්කොහොල් සහිත මධ්‍යසාර වෙළඳසැලට ප්‍රතිවිරුද්ධව මගේ වෙළඳසැල විවෘත කර තිබේ. එක් ව්‍යාපාරයක් විනාශ කිරීම සඳහා පැමිණ සිටින බවද අයිරින් පැවසීය.

වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ මෙවැනි පාන ඉතා ජනප්‍රිය වෙමින් පවතී.

පෙර කාලය මෙන් නොවේ. වර්තමානයේ සියළු දෙනාම උනන්දුවෙන් මෙම පානයට අනුගත වෙමින් පවතී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *