වික්ටෝරියා ජලාශය ආසන්නයේ භූ කම්පන මාන 10ක්

වික්ටෝරියා ජලාශය ආසන්නයේ නව භූ කම්පන මාන 10ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති
බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැනිම් කාර්යාංශය පවසනවා.

එතුලින් වික්ටෝරියා ජලාශය ආසන්නයේසිදුවන භූ කම්පනවල තත්ත්වය හොදින් නිශ්චය
කිරිමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *