මිය ගිය කැස්බෑවන්ගේ පශ්චාත් මරණ පරික්ෂණවලින් හෙළි වූ දේ

ඩෙල්ෆ් මුහුදු තීරයේදි කැස්බෑ මළ සිරුරු 4ක් සොයා ගනී

ඩෙල්ෆ් මුහුදු තීරයේදි කැස්බෑ මළ සිරුරු 4ක් සොයා ගනී

මුහුදු ජලය මත තිබු තෙල් තට්ටු හේතුවෙන් හුස්ම ගැනීමට නොහැකිව කැස්බෑවුන් මිය ගොස් ඇති බවට එම සිරුරු සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරික්ෂණවලින් හෙළි වී ඇතැයි වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක මහතා ඇත.

‍මේ වනවිට සත්ව ශරීර විශාල ප්‍රමාණයක් හමුවී ඇතැයි කි අමාත්‍යවරයා ඒ සියල්ල පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණ සිදු කරන බවත් ඒවායෙන් හෙළිවන තොරතුරු මත වැඩිදුර පරික්ෂණ සඳහා ද අමාත්‍යංශ්‍ය සූදානම් වන බව සඳහන් කරයි. සමුද්‍ර ජීවින් අයත් වන්නේ වනජීවී අමාත්‍යංශයට බවත් ඒ අනුව මෙම සිද්ධිය පිළිබඳ පුළුල් පරික්ෂණකට අවශ්‍ය පියවර ගන්නැයි අදාල අංශවලට උපදෙස් දී ඇති බවද ඇමතිවරයා පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *