චීනයේ Belt and Road Initiative (BRI) වෙනුවට G7 කණ්ඩායමෙන් B3W

නය දැනටමත් ක්‍රියාත්මක කරගෙන යන belt and road initiative (BRI) ව්‍යාපෘතිය හරහා ලෝකයේ විශාල ප්‍රදේශයක චීන බලය ව්‍යාප්ත වෙමින් තිබේ. මෙය සිදුවන්නේ ඊට සම්බන්ධ වන රටවල් ලාභ ප්‍රයෝජන ලැබෙන ආකාරයට නොව ණය උගුල්වල සිරවෙන ආකාරයටයි.

චීන ආධිපත්‍යයට තරගයක් දීමට හැකි වන ආකාරයෙන් වෙනත් ව්‍යාපෘතියක් ඉදිරියට රැගෙන යා යුතු බව G7 රටවල් අවධාරණය කරයි. ඔවුන් මෙම ව්‍යාපෘතිය නම් කර ඇත්තේ Build Back Better World (B3W) ලෙසයි. ඔවුන් පවසන ආකාරයට මෙය විනිවිද පෙනෙන සදාචාරාත්මක ව්‍යාපෘතියකි.

මෙම වචන පෙළ හරහා ඔවුන් කියන්නට උත්සාහ කරන්නේ චීන ව්‍යාපෘතිය මෙසේ නොවේ යැයි කීමයි. ජර්මානු චාන්සලර් වරිය වන ඇන්ජලා මාර්කල් ට අනුව මේ සඳහා මුදල් යොද වන්නේ කෙසේදැයි ප්‍රකාශ කළ හැකි තැනකට තවමත් ඔවුන් පැමිණ නැත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *