අරාබි රටවල් දෙකක සයිනොපර්ම් එන්නත ලද අයට තෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නතත් ලබා දැයි

බූස්ටර් එන්නත ලබාගැනීමට බියවිය යුතු ද?

බූස්ටර් එන්නත ලබාගැනීමට බියවිය යුතු ද?

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය විසින් චීනයේ නිශ්පාදිත සයිනොෆාර්ම් එන්නත මුලින් ලබා දුන් අයට ෆයිසර් /බයෝ එන්ටෙක් (පීඑෆ්ඊඑන්), කොරෝනා වයිරස් එන්නත ලබා දීම ආරම්භ කර තිබේ.

මෙම ගල්ෆ් රාජ්‍යයන් සිය රටවැසියනට සහ සහ වදේශික පදංචිකරුවන්ට සයිනොෆාර්ම් එන්නත ලෝක සෙෘඛ්‍ය සංවිධානය විසින් එය අනුමත කිරීමට පෙරම ලබා දන්නේය. නමුත් දැන එම රටවල් සයිනොපර්ම් එන්නතෙහි දීර්ඝ කාලීන වලංඟුභවය සැක කරමින් ෆයිසර් බයොන්ටෙක් එන්නත ලබා දීමට තීරණය කර තිබෙන බව ඊයේ රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

මෙයට පෙර සී සෙල්ස් රාජ්‍ය ද එවැනිම පියවරක් අනුගමනය කළේය.

බහරේනය මේ වන විට එරට විශාලතම ආසාදන රැල්ලට එරෙහිව සටන් කරන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි මාස හතකට පෙර COVID-19 රෝගීන් සිටියාට වඩා දෙගුණයක් වාර්තා වී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *