බුර්කිනෝ ෆාසෝහි සන්නද්ධ ප්‍රහාරයක් – 160 ක් මරුට

0
බුර්කිනෝ ෆාසෝහි සන්නද්ධ ප්‍රහාරයක් - 160 ක් මරුට

බුර්කිනෝ ෆාසෝහි සන්නද්ධ ප්‍රහාරයක් - 160 ක් මරුට

බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන බුර්කිනෝ ෆාසෝහි ඊසානදිග ප්‍රදේශයේ නයිජර් දේශසීමාවේ ගම්මානයකට එල්ල වූ සන්නද්ධ ප්‍රහාරයකින් ගම්වැසියන් 160 ක් මියගොස් තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ නිතර සන්නද්ධ ගැටුම් සිදුවන බුර්කිනෝ ෆාසෝ රාජ්‍යයේ මෑත වසර කිහිපය තුළ එල්ල වූ දරුණුම ප්‍රහාරය මෙය බවයි.

40 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර සන්නද්ධ කණ්ඩායම විසින් අදාල ගම්මානයේ නිවාස රැසක් සහ වෙළඳපොලක්ද ගිනිතබා විනාශ කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com