චීන රස්සා ඕනෑ නම් චීන භාෂාව ඉගෙනගන්න: වාසුදේව නානායක්කාර කෙළින්ම කියයි

චීනයේ රැකියාවකට යා යුතු නම්, හෝ චීනයේ විවිධ ව්‍යාපෘති සඳහා එක්වීමට අවශ්‍ය නම්, චීන භාෂාව දැන සිටීම අතිරේක සුදුසුකමක් වන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

අමාත්‍යවරයා ඊයේ 27වන දින කොළඔ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේ , මේ දිනවල චීන භාෂාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන සටහන් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

”අපිට චීනයේ රැකියාවලට යන්න ඕන නම් හෝ චීනයේ ව්‍යාපෘතිවලට අපිට එකතු වෙන්න ඕන නම්, චීන භාෂාව දැනන් හිටියොත් ඒක අතිරේක සුදුසුකමක්… ”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *