(VIDEO) රෝහල් සේවකයන් හා පොලිසිය අතර ගැටුමක් අත ළගයි – රවි කුමුදේශ්

ජනාධිපතිවරයා පසුගිය දිනෙක වෛද්‍යවරුන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල් කරගෙන අද දිනයේදී පොලිසිය සෞඛ්‍ය සේවකයන් සේවයට පැමිණි රථ අනවශ්‍ය ආකාරයට පරීක්ෂා කොට අපහසුතාවට පත් කොට ඇති බව රවි කුමුදේශ් මහතා අවධාරණය කරයි.

සෞඛ්‍ය සේවාව යනු වෛද්‍යවරුන් පමණක් නොවන බවත්, ඊට සෞඛ්‍ය සේවයේ සිටින සියලුම සේවකයන් ඇතුළත් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

නමත් අද වනවිට පොලිසිය මෙම තත්ත්වය තේරුම් නොගෙන කටයුතු කිරීමෙන් ඉදිරියේදී බරපතළ තත්ත්වයක් මතුවිය හැකි බවද කුමුදේශ් මහතා පෙන්වා දුන්නේය.

https://www.youtube.com/watch?v=topB58wPBXk

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *