එන්නත්කරණ වැඩපිලිවලට බාධා කරපු මොරටුව නගරාධිපති රක්ෂිත බන්ධනාගාරයට

එන්නත්කරණ වැඩපිලිවලට බාධා කරපු මොරටුව නගරාධිපති රක්ෂිත බන්ධනාගාරයට

එන්නත්කරණ වැඩපිලිවලට බාධා කරපු මොරටුව නගරාධිපති රක්ෂිත බන්ධනාගාරයට

මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරියගේ රාජකාරිවලට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ජුනි 11 වනදා දක්වා දින 14කට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මොරටුව නගරයේ මෝල්පෙ කොට්ඨාසයේ දී 27වන දින පැවති එන්නත්කරන වැඩපිලිවෙල අවස්ථාවේ ඊට මැදිහත්වෙමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වැඩපිලිවෙල කඩාකප්පල් කරමින් ඔහු එහි දැඩි කලබලකාරී ඇති කළේය.

ඒ සම්බන්ධයෙන් මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරිය සිදු කළ පැමිණිල්ලක් මත නගරාධිපතිවරයාව ඊයේ (28) දින ගල්කිස්ස පොලීසිය මගින් අත්අඩංගුවටගෙන මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

කොරෝනා වෛරසයට එරෙහි එන්නත්කරණය සිදුකෙරෙන ස්ථානයකට පැමිණි මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු විසින් එම වැඩසටහනට බාධා කරන අයුරු

 

 

පහතින් දැක්වෙන්නේ නගරාධිපතිවරයාගේ මීට පෙර මෙවැනිම හැසිරීමක්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *