සිනොෆාම් එන්නතේ 03වන අදියර සායනික පරීක්‍ෂණ ප‍්‍රතිඵල වාර්තාව ඇමෙරිකාව ප්‍රසිද්ධ කරයි

සිනොෆාම් එන්නතේ 03වන අදියර සායනික පරීක්‍ෂණ ප‍්‍රතිඵල වාර්තාව ඇමෙරිකාව ප්‍රසිද්ධ කරයි

සිනොෆාම් එන්නතේ 03වන අදියර සායනික පරීක්‍ෂණ ප‍්‍රතිඵල වාර්තාව ඇමෙරිකාව ප්‍රසිද්ධ කරයි

චීනය විසින් නිෂ්පාදනය කළ කොවිඩ් 19 වෛරසය මර්දනය සඳහා වූ සිනොෆාම් එන්නත 03වන අදියර සායනික පරීක්‍ෂණ ප‍්‍රතිඵල වාර්තාව ඇමෙරිකානු වෛද්‍ය සංගමය විසින් ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

කොළඹ පිහිටි චීන තානාපතිවරයා විසින් සිය නිල ට්විටර් ගිණුමේ මේ සම්බන්ධයෙන් සටහනක් තබා තියෙනවා.

 

 

අදාළ වාර්තාව අනුව සයිනොෆාම් එන්නත් ලබාගෙන දින දාහතරකට පසු කොවිඩ් 19 ආසාදිතව බරපතළ තත්ත්වයට පත්වීම 100%ක් වලක්වනු ලබන බව කියනවා. එමෙන්ම සිනොෆාම් එන්නත විසින් කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම 78% දක්වා වලක්වන අතර වෛරසය උදාසීන කරන ප්‍රතිදේහ නිෂ්පාදනය 99%ක් බවයි සඳහන් වන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *