වේල්ලවීදිය පොලිසිය කොළඹ කොටුව යාචකයන්ගේ බඩ පුරවයි

වේල්ලවීදිය පොලිසිය කොළඹ කොටුව යාචකයන්ගේ බඩ පුරවයි

වේල්ලවීදිය පොලිසිය කොළඹ කොටුව යාචකයන්ගේ බඩ පුරවයි

කොළඹ කොටුව අවට ජිවත් වන යාචකයන්ට ආහාර නොමැතිව සිටියදී වේල්ල විදිය පොලිස්යේ නිලධාරීහු එක්ව යාචකයන්ට දිවා ආහාර ලබා දීමට කටයුතු කළහ.

දිවයින පුරා සංචරණ සීමා පැනවිමත් සමග කිසිවකුගේ හවුහරණක් නැවති නගරයේ තැන්තන්වල සිටි යාචකයනට මෙසේ ආහාර ලබා දි ඇත.

වේල්ලවීදිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරහූ මෙම පුණ්‍යකාර්මයට දායක වූහ.

ඊට අමතරව ගුණසිංහපුර බස් නැවතුම්පොළ සෝදා විෂබිජහරණය කිරීමට ද පොලිසිය කටයුතු කළේය.

වේල්ලවීදිය පොලිසිය කොළඹ කොටුව යාචකයන්ගේ බඩ පුරවයිවේල්ලවීදිය පොලිසිය කොළඹ කොටුව යාචකයන්ගේ බඩ පුරවයි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *