ගැබිණි කාන්තාවන්ට කොරෝනා වයිරසය ආසාදනය වුවහොත් තත්වය බරපතළයි – විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් විශේෂ දැනුවත් කිරීමක්

ගැබිණි මව්වරුන්ට කොවිඩ් බලපානවාද ? - විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් විශේෂ දැනුවත් කිරීමක්

ගැබිණි මව්වරුන්ට කොවිඩ් බලපානවාද ? - විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් විශේෂ දැනුවත් කිරීමක්

ගැබිණි කාන්තාවන්ට සති 28කට පසුව කොරෝනා වයිරසය ආසාදනය වුවහොත් එය බරපතළ තත්වයකැයි කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පැවසීය.

ඇතැම් විට ගර්භාෂයට සති 28 වූ පසුව කොරෝනා ආසාදනය වුවහොත් රෝග ලක්ෂණ නොපෙන්වන හෙයින් එවැනි රෝගයෙන් හඳුනා ගැනීමට නොහැකි වන බව ද විශේෂඥ වෛද්‍ය ලැනරෝල් මහතා කීවේය.

ගර්භණී මවුවරුන්ට රෝග ලක්ෂණ මතු වුවහොත් ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් බවද විශේෂඥ වෛද්‍යවරයා කීය.

කොරෝනා වසංගතය හමුවේ ගැබිණි මව්වරුන්ට කොවිඩ් බලපානවාද ? ආරක්ෂාව වෙනුවෙන් කළ යුත්තේ කුමක් ද? යන්න පිළිබඳව කාසල් වීදිය මහ රෝහලේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා අදහස් පල කළේ ය .

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *