කොරෝනා පළමු අදියරේදී නායකත්වය දුන් බැසිල් දැන් කෝ? මැතිඇමැතිවරු අතර කසුකුසුවක්!

(VIDEO)"මම වැඩ කරන්නේ ඇමතිවරයා හැටියට නොව ඔබගේ සහායකයෙක් හැටියට; අපේ අමාත්‍යාංශයෙත් අපේ රජයෙත් ඒ වගේම මගෙත් ප්‍රමුඛතාවය වෙන්නේ පොදු ජනතාවගේ අවශ්‍යතාවයන්" - බැසිල් ඇමති වැඩ භාරගනිමින්

(VIDEO)"මම වැඩ කරන්නේ ඇමතිවරයා හැටියට නොව ඔබගේ සහායකයෙක් හැටියට; අපේ අමාත්‍යාංශයෙත් අපේ රජයෙත් ඒ වගේම මගෙත් ප්‍රමුඛතාවය වෙන්නේ පොදු ජනතාවගේ අවශ්‍යතාවයන්" - බැසිල් ඇමති වැඩ භාරගනිමින්

කොරෝනා ‌රෝගය රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක එය පාලනය කිරීම සදහා මුල් අවස්ථාවේදී නායකත්වය සැපයූ බැසිල් රාජපක්ෂ මහතා මේ දිනවල දැකගන්නට නොලැබීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැතිඇමැතිවරු අතර කිසියම් කසුකුසුවක් මතුවෙමින් ඇති බවක් වාර්තා වේ.

කොරෝනා පළමු අදියරේදී එය සාර්ථකව පාලනය කිරීමට නායකත්වය ලබා දුන්නේ බැසිල් රාජපක්ෂ මහතාය.

ඒ සදහා පිහිටුවනු ලැබූ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානියා ලෙස කටයුතු කළේද බැසිල් රාජපක්ෂ මහතාය.

නමුත් මෙවර ‌කොරෝනා රෝගය ශීඝ්‍රයෙන් රට පුරා පැතිර යද්දී පවා බැසිල් රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේ දැකගන්නට නොහැකි වීම සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ මේ වනවිට විශාල කසුකුසුවක් මතුවෙමින් පවතින බවක් දැනගන්නට ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *