මාලදිවයි‌නේ සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමට පියවර: සංචාරකයන්ට ගුවන්තොටේදීම කොවිඩ් එන්නත

මාලේ සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමට පියවර: සංචාරකයන්ට ගුවන්තොටේදීම කොවිඩ් එන්නත

මාලේ සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමට පියවර: සංචාරකයන්ට ගුවන්තොටේදීම කොවිඩ් එන්නත

මාලදිවයි‌නේ සංචාරයට සදහා එන විදෙස් සංචාරකයන් හට ගුවන්තොටුපොළේදීම කොරෝන එන්නත ලබා දීමට පියවර ගෙන ඇත.

මාලදිවයිනේ සංචාරක අමාත්‍ය අබ්දුල්ලා මව්සූන් මහතා පෙන්වා දෙන්නේ එරට සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවය.

ඒ අනුව පියවර තුනක් ඔස්සේ එරට සංචාරක කර්මාන්තය නගා සිටූවිම සදහා විශේෂ වැඩපිළිවෙළක් එරට රජය සකස් කර ඇත.

එහි එක් පියවරක් ලෙස ගුවන්තොටුපොළේදීම පීසීආර් පරීක්ෂණ පැවැත්වීමටද ඔවුන් පියවර ගෙන ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *