දේශීය පුවත් මෙන්න මැතිඇමැතිවරුන්ගේ කෙරුවාව: 4 දෙනෙක් වැස්සකටවත් පාර්ලිමේන්තු ගිහින් නෑ Editor3 April 26, 2021 0 සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි පසුගිය මාර්තු මාසයේ මැතිඇමැතිවරු 4 දෙනෙක් දිනක් හෝ පාර්ලිමේන්තු රැස්වීමවලට සහභාගී වී නොමැති බව වාර්තා වේ. Manthri.lk වෙබ් අඩවිය අනාවරණය කරන්නේ ජීවන් තොණ්ඩමන්, අබ්දුල් හලීම්, යු. තෝගරාදලිංගම් සහ සාරතී දුෂ්මන්ත යන මැතිඇමැතිවරුන් මෙසේ මාර්තු මස දිනක් හෝ පාර්ලිමේන්තු පැමිණ නොමැති බවකි. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous “පෝට් සිටි පනතට පාර්ලිමේන්තුවේ 2/3 අවශ්‍ය නෑ” – අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් ෆර්සානා ජමීල්Next චීන ආරක්ෂක ඇමැති දෙදින නිල සංචාරයකට හෙට ලංකාවට එයි More Stories දේශීය පුවත් විදෙස් පුවත් අනෝජන් සිවරාසා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන්: සවුදියේ ශ්‍රී ලංකා තානාපතිගෙන් තහවුරු කිරීමක්! Editor Eleven October 10, 2026 0 දේශපාලන දේශීය පුවත් චීන තානාපති සහ විමල් වීරවංශ අතර විශේෂ හමුවක් චීන තානාපති කාර්යාලයේදී! Editor Eleven October 10, 2026 0 දේශීය පුවත් 14 හැවිරිදි සිසුවා අපයෝජනය කළ ගුරුවරියට වසර 8ක බරපතල වැඩ සහිත සිරදඬුවම්! Editor Eleven October 10, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ