ලිට්‍රෝ පාරේම ලාෆ්ස් යයි: බර අඩු කර ලීටර්වලින් එයි

මෙරට ගෑස් අලෙවිකරණයේ යෙදෙන ලාෆ් සමාගමද ලීටර කිලෝග්‍රෑම්වලින් සිලින්ඩරයේ බර දක්වනවා වෙනුවට ලීටර් මගින් ප්‍රමාය දක්වන ලීටර් 18 ගෑස් සිලින්ඩරයක් හඳුන්වා දී ඇත.

ලිට්‍රො සමාගම විසින් හදුන්වා දී ඇති ලීටර් 18ක ගෑස් සිලින්ඩරය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබියදී ලාෆ් සමාගමද එවන් සිලින්ඩරයක් හඳුන්වා දී තිබීම විශේෂත්වයක් දරයි.

පාරිභෝගික සේවා අධිකාරිය ද සදහන් කරන්නේ මෙම නව ගෑස් සිලින්ඩරය පාරිභෝගික අධිකාරී පනතට අනුකූල නොවන බවත් ඒවා වෙලදපලෙන් ඉවත් කර ගන්නැයි දැනුම් දුන් බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *