කොරෝනා රෝගය පාලනය කිරීමේදී ආණ්ඩුව ෆේල් – සජීත් ප්‍රේමදාස

කොරෝනා රෝගය පාලනය කිරීමේදී ආණ්ඩුව ෆේල් - සජීත් ප්‍රේමදාස

කොරෝනා රෝගය පාලනය කිරීමේදී ආණ්ඩුව ෆේල් - සජීත් ප්‍රේමදාස

කොරෝනා රෝගය පාලනය කිරීමේදී ආණ්ඩුව අසමත් වී ඇති බව විපක්ෂ නායක සජීත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කර සිටියේය.

එමෙන්ම ආණ්ඩුව රටට ප්‍රකාශ කරන දත්ත සහ විශේෂඥයන් විසින් ඉදිරිපත් කරන දත්ත අතර විශාල වෙනස්කම් පවතින බවද විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේය.

මීට අමතරව දැනට රට තුළ මතුව ඇති කොරෝනා ගැටලු ගණනාවක් සම්බන්ධයෙන්ද විපක්ෂනායකවරයා ආණ්ඩුවේ අවධානය යොමු කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *