ශ්‍රී ලංකා ධීවර සංස්ථාවේ ඉතිහාසයේ වැඩිම එක් දිනක අලෙවිය වාර්තා කරයි

ශ්‍රී ලංකා ධීවර සංස්ථවේ ඉතිහාසයේ වැඩිම එක් දිනක අලෙවිය වාර්තා කරයි

ශ්‍රී ලංකා ධීවර සංස්ථවේ ඉතිහාසයේ වැඩිම එක් දිනක අලෙවිය වාර්තා කරයි

ශ්‍රී ලංකා ධීවර සංස්ථාවේ ඉතිහාසයේ වැඩිම එක් දිනක අලෙවිය වාර්තා කල දිනය බවට අප්‍රේල් මස 12වන දින පත්ව ඇතැවි එම සංස්ථාව සදහන් කරයි.

දෛනිකව මත්ස්‍ය කිලෝ 14,000-15,000ක් අතර සාමාන්‍යයයකින් අලෙවි කරන ධීවර සංස්ථාව (12) මත්ස්‍ය කිලෝ 27,600කට අධික එක් දිනක වාර්තාගත අලෙවියක් සිදු කර ඇත.

ධීවර සංස්ථාවේ ඉතිහාසයේ කිසි දිනක කිලෝ 20,000 සීමාව මෙයට පෙර ඉක්මවා නොමැත.

පසුගිය කාලය පුරාම අධික අලාභ ලබමින් පවත ධීවර සංස්ථාව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ අධීක්ෂණයෙන් නවීකරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ නව අලෙවි ජාලයක් ඇති කිරීම සහ නව ක්‍රමවේදයක් තුල කළමණාකරණය සිදු කරමින් පවතී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *