මහරගම අපේක්ෂා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 58 කි. රෝහල් ඒ මහතා පෙරේදා (11) උදෑසන අභාවප්‍රාප්ත වී ඇත.
මිය යන විට ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර සති කිහිපයක සිට ඒ මහතා රෝහල්ගතව සිට ඇත.
About The Author
Related