ලංකාව ඉන්දියාවට දොර අරී: ඒත් ඉන්දියාව ලංකාවට දොර වහයි

ලංකාව ඉන්දියාවට දොර අරී: ඒත් ඉන්දියාව ලංකාවට දොර වහයි

ලංකාව ඉන්දියාවට දොර අරී: ඒත් ඉන්දියාව ලංකාවට දොර වහයි

සංචාරක බුබුලු ක්‍රමය යටතේ ඉන්දීය සංචාරකයන්ට ලංකාව විවෘත කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. ඒ අනුව ඉදිරියේදී ඉන්දීය සංචාරකයන්ට නිරෝධායන නොවී ලංකාවට ඇතුලුවීමට ඉඩ ප්‍රස්ථා සැලසේ.

මේ යටතේ ඉන්දීය ව්‍යාපාරිකයන්ට, වෘත්තීයවේදීන් ඇතුලු සංචාරකයන්ට මෙසේ ලංකාවට ඇතුලුවීමට ඉඩ ලබා දී තිබේ.

කෙස්වෙතත් ලංකාවෙන් යන සංචාරකයන්ට තවමත් අදාළ පහසුකම සැපයීමට ඉන්දියාව පියවර ගෙන නොමත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *