Type to search

ආනන්දසංගරීගෙන් ආදර්ශයක් : තම සේසතම ජනතාවට ලියයි

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

උතුරේ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයකු වන ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්දසංගරී මහතා තමන්ට අයත් අක්කර 15 සුවිසල් ඉඩම උතුරේ දුප්පත් ජනතාවට නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීම සදහා ලබා දීිමට පියවර ගෙන ඇත.

මෙම ඉඩම මුලතිව් පුදුකුඩුඉරුප්පු ප්‍රදේශයේ පිහිටා ඇත.

තමන්ට උතුරේ ජනතාවට පිහිට වීමට දේශපාලන බලයක් නොමැති බැවින් තමන්ට අයත් මෙම ඉඩම් ලබා දුන් බව සංගරී මහතා ප්‍රකාශ කොට තිබේ.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *