ආනන්දසංගරීගෙන් ආදර්ශයක් : තම සේසතම ජනතාවට ලියයි

වී. ආනන්දසංගරීගෙන් ආදර්ශයක් : තම සේසතම ජනතාවට ලියයි

වී. ආනන්දසංගරීගෙන් ආදර්ශයක් : තම සේසතම ජනතාවට ලියයි

උතුරේ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයකු වන ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්දසංගරී මහතා තමන්ට අයත් අක්කර 15 සුවිසල් ඉඩම උතුරේ දුප්පත් ජනතාවට නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීම සදහා ලබා දීිමට පියවර ගෙන ඇත.

මෙම ඉඩම මුලතිව් පුදුකුඩුඉරුප්පු ප්‍රදේශයේ පිහිටා ඇත.

තමන්ට උතුරේ ජනතාවට පිහිට වීමට දේශපාලන බලයක් නොමැති බැවින් තමන්ට අයත් මෙම ඉඩම් ලබා දුන් බව සංගරී මහතා ප්‍රකාශ කොට තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *