Type to search

(VIDEO) හරීන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්: “සජිත් පැරදිච්ච එක හොදයි”

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ඉකුත් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත්වීම හොද දෙයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් දැවැන්ත චරිතයක් ලෙස පෙන්නාගෙන සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සැබෑ ස්වරූපය ජනතාවට දැකගත හැකි වූ බවකි.

එසේ නොවූයේ නම් තවමත් මේ රටේ ජතාව ගෝඨාභය මහතා වැඩකාරයකු ලෙස සිතාගෙන සිටින බවද මන්ත්‍රීවරයා කීය.

‘දිනමු’ වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේය.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *