(VIDEO) කැලෑ කැපිල්ල නවත්තන්න ඉල්ලූ, විහාර මහා දේවි උද්‍යානයේ ඉදිකර තිබූ දැවැන්ත පෝස්ටරය ගලවයි!

(VIDEO & PHOTOS) කැලෑ කැපිල්ල නවත්තන්න ඉල්ලූ, විහාර මහා දේවි උද්‍යානයේ ඉදිකර තිබූ දැවැන්ත පෝස්ටරය ගලවයි!

(VIDEO & PHOTOS) කැලෑ කැපිල්ල නවත්තන්න ඉල්ලූ, විහාර මහා දේවි උද්‍යානයේ ඉදිකර තිබූ දැවැන්ත පෝස්ටරය ගලවයි!

නෙලුම් පොකුණ රඟහල අසල විහාර මහා දේවි උද්‍යානයේ ඉදිකර තිබූ දැවැන්ත පෝස්ටරයක් (මියුරල් චිත්‍රය) ඉවත් කිරීමට කොළඹ මහ නගර සභාවේ කම්කරුවන් කටයුතු කොට ඇති බව වාර්තා වේ.

අඩි 70 × 20 ක් උසැති මෙම දැවැන්ත පෝස්ටරයේ වනජීවී සොබාදම් සංරක්ෂණ සංගමයේ තරුණ කණ්ඩායමට අයත් පිරිසක් විසින් නිර්මාණය කර ඇති අතර අද සවස 4ට, ශ්‍රී ලංකාවේ සිදුවන අලි විනාශ කිරීම, වනාන්තර විනාශ කිරීම සහ අලි මංකඩ විනාශ කිරීම වැනි පරිසර හිතකාමී නොවන ක්‍රියාවලට එරෙහිව දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබේ.

කොළඹ මහ නගර සභාවේ සහ පොලිසියේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු (18) රාත්‍රියේ මෙම පෝස්ටරය එම ස්ථානයේ ඉදිකර ඇති බව සංවිධායකයෝ සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *