Type to search

(VIDEO)සීනි බදු වංචාවට ජනාධිපති නීතිය ක‍්‍රියාත්මක කරනු ඇත; පසුගිය ආණ්ඩුව එලවා දමා මෙම ආණ්ඩුව පත් කරේ හොරකම් කිරීමට නොවේ – දයාසිරි

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

සීනි බදු වංචාවට සහභාගී වූ සියළු දෙනාට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නීතිය ක‍්‍රියාත්මක කරනු ඇතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් ඇමති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

හොරකම් කරන ආණ්ඩුවක් යැයි හංවඩු ගැසී තිබූ පසුගිය ආණ්ඩුව එලවා දමා මෙම ආණ්ඩුව පත් කරන ලද්දේ හොරකම් කිරීමට නොවන බව ද ඔහු පැවසීය.
මෙම වංචාවට සහභාගීවූ සියලුම දෙනාට දඬුවම් දිය යුතු බව තම ස්ථාවරය බවත් ඔහු කියා සිටියේය.

උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමතිවරයා මේ බව පැවසුවේය.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *