හොර දොස්තරවරුන්ට වැඩ වරදී

හොර දොස්තරවරුන්ට වැඩ වරදී

හොර දොස්තරවරුන්ට වැඩ වරදී

වෛද්‍යවරුන් ලෙස වංචනිකව පෙනී සිටින්නන්ට එරෙහිව පවත්නා නීති හා දඩ මුදල් සංශෝධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත. ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කළ ඉල්ලීමකට අනුවය.

බටහිර, ආයුර්වේද හා හෝමියෝපති යන ලංකාවේ පිළිගත් වෛද්‍ය ක්‍රම තුන සඳහා වෛද්‍යවරු ලියාපදිංචිය සිදුවන්නේ ඒ ඒ වෛද්‍ය සභා තුන හරහාය. මේ වන විට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරු 30,000කට අධික ප්‍රමාණයක් ඇති අතර,

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් වංචනික ලෙස බටහිර වෛද්‍ය වෘත්තියේ යෙදුණු පිරිස් සම්බන්ධයෙන් 2012 වසරේ පළාත් 5ක සමීක්ෂණයක් සිදු කර තිබුණි. එහිදි හොර වෛද්‍යවරු ලෙස පෙනී සිටින 10,000 කට ආසන්න පිරිසක් හඳුනා ගැනීමට හැකි වී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *