Type to search

ජනපති ඔප්පු ලක්ෂයක් දීම අරඹයි

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

නිරවුල් හිමිකමක් නොමැතිව රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටි පවුල් වෙත දීමනා පත්‍ර ප්‍රදානය කිරීම ආරම්භකර තිබේ.
ජනපති ඔප්පු ලක්ෂයක් දීම අරඹයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (08) ජනාධිපති කාර්යාලයේ දී එම වැඩසටහන ආරම්භ කෙරුණි.

මේ වසර අවසානයට පෙර හිමිකම් පත් ලක්ෂයක් දීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

වැඩසටහන සංඛේතවත් කරමින් සියලු පළාත් නියෝජනය වනපරිදි තෝරාගත් 19 දෙනෙකුට ජනාධිපතිවරයා විසින් දීමනා පත්‍ර ප්‍රදානය කෙරුණි.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *