Type to search

පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු සහරාන් යැයි අප කිසිවෙකු පිළිගැනීමට සූදානම් නැත – සුමන්තිරන්

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයේ මහා මොළකරු සහරාන් හාෂිම් විය නොහැකි බව ද්‍රවිඩ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා, පාර්ලිමේන්තුවේ (10) දින පැවති විවාදයේදී ප්‍රකාශ කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහා මොළකරු සහරාන් හාෂිම් යැයි අප කිසිවෙකු පිළිගැනීමට සූදානම් නැතැයි ද ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම අගරදගුරුතුමා පවා මෙය පිළිගැනීමට සූදානම් නැතැයි ද සුමන්තිරන් මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *