Type to search

කලා වැවේ රේවත හස්ති රාජයා කරන්ට් වැදී මරුට

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

කලා වැව ඉස්මත්තේ අවුරුදු 40ක පමණ කාලයක් ජීවත් වූ රේවත හස්ති රාජයා විදුලි සර වැදී මිය ගොස් ඇත.

මෙම අනාරක්ෂිත විදුලි වැට සම්බන්ධයෙන් පරිසරවේදීන් අවස්ථා කිහිපයකදීම බලධාරීන් දැනුවත් කළද ඒ පිළිබද කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබී නැත.

ඒ හේතුවෙන් රේවත හස්ති රාජයා විදුලිසර වැදී මියගොස් ඇත.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *