Type to search

පාස්කු වාර්තාවට විරෝධය පා කළු ඉරිදාවක් – කතෝලික සභාව ප්‍රකාශයට

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ සත්‍යය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් කතෝලික සභාව ‘කළු ඉරිදා’වක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ලබන ඉරිදා (07) දින ‌මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමට කතෝලික සභාව පියවර ගෙන තිබේ.

එදිනට පාස්කු ප්‍රහාරයේ සත්‍යය හෙළිදරව් කරන ලෙස ඉල්ලා විශේෂ යාඥාවක්ද පැවැත්වීමට කතෝලික සභාව සැලසුම් කර ඇත.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *