සෞඛ්‍යය කොරෝනා මළ සිරුරු භූමදානයට අවසර Editor3 February 27, 2021 0 කොරෝනා සිරුරු භූමදානය ආරම්භ කරයි කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් සිදුවන මරණවලදී මළ සිරුරු භූමදානය කිරීමට රජය අවසර දී තිබේ. ඒ සඳහා වන ගැසට් පත්‍රය පෙරේදා (25) රාත්‍රියේ මුද්‍රණයට යැවුණ අතර සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊට අත්සන් තබා තිබේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous කොවිඩ් – 19 එන්නත්කරන වැඩපිළිවෙළට බලපෑම්; උදේ ගන්න තීරණය රෑට කෝල් එකෙන් වෙනස් කරනවා – සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේNext කොවිඩ් මෘත දේහ භූමදානයට තෝරාගෙන ඇති ඉරණතිව් දූපත් වැසියන්ගේ විරෝධතා More Stories දේශීය පුවත් සෞඛ්‍යය 2025දී ජල භීතිකා රෝගයෙන් පුද්ගලයින් 14ක් මරුට Editor3 February 19, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය කටුගස්තොට රෝහලේ ස්ථාපිත ජල සාම්පල ආවේක්ෂණ විද්‍යාගාරය විවෘත කරයි Editor3 February 13, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය ස්ථානමාරුවීම් ලද වෛද්‍යරුන්ගේ දරුවන් මුහුණ දෙන ගැටලු නිරාකරණයටය රජය මැදිහත් වෙයි Editor3 February 2, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ