“ඇමති අලි සබ්රිගේ ප්‍රකාශයක් හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න” රජයේ මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත

"ඇමති අලි සබ්රිගේ ප්‍රකාශයක් හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න" රජයේ මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත

"ඇමති අලි සබ්රිගේ ප්‍රකාශයක් හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න" රජයේ මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත

විහාරගම් දේවාල පනත පුද්ගලික නීතියක් බවට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය.

මහා සංඝ රත්නය ඒ පිළිබඳ යොමු කර ඇති ලිපියක් පාර්ලිමේන්තුවේ සභාගත කරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

“පසුගිය පෙබරවාරි 21 වන දා අධිකරණ ඇමතිතුමා ප්‍රකාශ කරනවා විහාර දේවාලගම් පනත කියන්නෙ පුද්ගලික නීතියක් කියලා, මේක ඉතාමත් වැරදි ප්‍රකාශයක්. අපි දන්නවා විහාරගම් දේවාල පනත ඒ වගේ ම මුස්ලිම් පල්ලි හා පුණ්‍යාධාර වකූප් පනත මේ සියලු ම පනත් පුද්ගලික නීති වෙන්නෙ නෑ. ඒවා ඔක්කොම රටේ සාමාන්‍ය නීති.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *