Type to search

දුර්ලභ ගසට ජීවත් වෙන්න වරම්, ගස දෙපසින් අධිවේගි මාර්ගය

Share

මධ්‍යම අධිවේගි මාර්ගය ඉදිකිරීම සඳහා කපා ඉවත් කිරීමට සූදනම් වූ රතු දත්ත පොතට ඇතුලත් ලෝකයේ දුර්ලභම ශාකයක් වූ කෲඩියා සිලනිකා හෙවත් පඬු කරඳ නැමැති ශාඛය කපා දමන්නේ නැතිව එම ශාඛය දෙපසින් අධිවේගි මාර්ගය ඉදිකිරිමට තිරණය කල බව වනජිවි සහ වන සම්පත් අමාත්‍ය සී.බී.රත්නායක පවසයි.

ගරුතර සංඝරත්නයේ, පරිසරවේදීන්ගේ සහ විද්වතුන්ගේ විරෝධය හමුවේ මෙම තිරණය ගත් බව අමාත්‍ය සී.බී.රත්නායක වැඩිදුරටත් පවසයි.මෙම දුර්ලභ ශාඛය කපා දැමීම වැලැක්වීමට ගරුතර සංඝරත්නය විසින් සාංඝීක දේපළක් බවට පත්කල අතර මෙම ශාඛය රැක ගැනීම සඳහා සටන් කල දිසා වන නිළධාරිනි දේවානි ජයතිලකට තම ඉහළ නිළධාරින්ගේ දෝෂදර්ශනයට ලක්වීමටද සිදුවිය.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *