දුර්ලභ ගසට ජීවත් වෙන්න වරම්, ගස දෙපසින් අධිවේගි මාර්ගය

දුර්ලභ ගසට ජීවත් වෙන්න වරම්, ගස දෙපසින් අධිවේගි මාර්ගය

දුර්ලභ ගසට ජීවත් වෙන්න වරම්, ගස දෙපසින් අධිවේගි මාර්ගය

මධ්‍යම අධිවේගි මාර්ගය ඉදිකිරීම සඳහා කපා ඉවත් කිරීමට සූදනම් වූ රතු දත්ත පොතට ඇතුලත් ලෝකයේ දුර්ලභම ශාකයක් වූ කෲඩියා සිලනිකා හෙවත් පඬු කරඳ නැමැති ශාඛය කපා දමන්නේ නැතිව එම ශාඛය දෙපසින් අධිවේගි මාර්ගය ඉදිකිරිමට තිරණය කල බව වනජිවි සහ වන සම්පත් අමාත්‍ය සී.බී.රත්නායක පවසයි.

ගරුතර සංඝරත්නයේ, පරිසරවේදීන්ගේ සහ විද්වතුන්ගේ විරෝධය හමුවේ මෙම තිරණය ගත් බව අමාත්‍ය සී.බී.රත්නායක වැඩිදුරටත් පවසයි.මෙම දුර්ලභ ශාඛය කපා දැමීම වැලැක්වීමට ගරුතර සංඝරත්නය විසින් සාංඝීක දේපළක් බවට පත්කල අතර මෙම ශාඛය රැක ගැනීම සඳහා සටන් කල දිසා වන නිළධාරිනි දේවානි ජයතිලකට තම ඉහළ නිළධාරින්ගේ දෝෂදර්ශනයට ලක්වීමටද සිදුවිය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *