“කොරෝනා නව ප්‍රභේදය ගැන අපට කරන්න දෙයක් නෑ” – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

"කොරෝනා නව ප්‍රභේදය ගැන අපට කරන්න දෙයක් නෑ" - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

"කොරෝනා නව ප්‍රභේදය ගැන අපට කරන්න දෙයක් නෑ" - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

ශ්‍රී ලංකාවෙන් සොයාගත් කොරෝනා නව ප්‍රභේදය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයට කිරීමට වැඩිමනත් දෙයක් නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

“අප කොපමණ කීවත් ජනතාව සංචරණය සීමා කරන්නේ නැහැ. රෝගය පැතිරෙන්නේ ඒ නිසයි. ඒකට විසඳුමක් ලෙස රටම වහල දාන්නත් බෑ” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.කොරෝනා නව ප්‍රභේදය මේ වන විට රටේ ස්ථාන හතරකින් සොයාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛරසවේද පර්යේෂකයන් සොයාගෙන ඇත. එනම් කොළඹ නගර සභා සීමාව, අවිස්සාවේල්ල, බියගම සහ වව්නියාව යන ප්‍රදේශයි.

මෙය ශ්‍රී ලංකාවට පැමිණියේ සංචාරකයන් හරහාද නොඑසේනම් වෙනත් ක්‍රමවේදයකින්ද පිළිබඳව තවම නිශ්චිතව සොයාගෙන නැත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *