ගුවන් හමුදාවට පෞද්ගලික වාහනවලින් පැමිණිය යුතු බවට නියෝගයක්

ගුවන් හමුදාවට පෞද්ගලික වාහනවලින් පැමිණිය යුතු බවට නියෝගයක්

ගුවන් හමුදාවට පෞද්ගලික වාහනවලින් පැමිණිය යුතු බවට නියෝගයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක කඳවුරේ සේවය කරන සියලුම සෙබලුන් පෞද්ගලික වාහනවලින් පැමිණිය යුතු බවට නියෝගයක් පනවා තිබේ.

මෙම කොන්දේසිය නිසා නිවාඩු ගොස් නැවත පැමිණෙන්නන් සහ දිනපතා සේවයට පැමිණෙන්නන් බලවත් දුෂ්කරතාවයකට පත්ව ඇත. විශේෂයෙන්ම යතුරු පැදියක් හෝ නොමැති සෙබලුන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සැලකිය යුතු පිරිසක් සිටින අතර අලුතින් පනවන ලද නියෝගය නිසා ඔවුන් මහත් පීඩනයකට පත්ව ඇත.

මෙම නියෝගය කඩ කරන අයට “චාජ් කරනවා” යනුවෙන් හඳුන්වන කුමන හෝ දඬුවමකට යටත් වීමට සිදුව ඇති බව වැඩිදුරටත් අනාවරණය වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *