“එක රටක් එක නීතියක් ක්‍රියාත්මක විය යුතුනම්, මුස්ලිම් නීතිය පමණක් අහෝසි කිරීමෙන් කරන්නට බෑ. සියලුම පුද්ගලික නීති අහෝසි කරලා දාන්න ඕනේ “ – අලි සබ්රි

"එක රටක් එක නීතියක් ක්‍රියාත්මක විය යුතුනම්, මුස්ලිම් නීතිය පමණක් අහෝසි කිරීමෙන් කරන්නට බෑ. සියලුම පුද්ගලික නීති අහෝසි කරලා දාන්න ඕනේ “ - අලි සබ්රි

"එක රටක් එක නීතියක් ක්‍රියාත්මක විය යුතුනම්, මුස්ලිම් නීතිය පමණක් අහෝසි කිරීමෙන් කරන්නට බෑ. සියලුම පුද්ගලික නීති අහෝසි කරලා දාන්න ඕනේ “ - අලි සබ්රි

එක රටක් එක නීතියක් සංකල්පය යටතේ මෙරට ක්‍රියාත්මක සියලුම පුද්ගලික නීති එකවර අහෝසි කිරීමට රජය තීරණයක් ගන්නේ නම් නව ව්‍යවස්ථාව සකස් කිරීමේ ක්‍රියාවලිය හරහා එම අරමුණ ඉටුකර ගැනීමට හැකි බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කරනවා.

ඒ,(12) පාර්ලිමේන්තුවේදී පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් විමසා තිබූ ප්‍රශ්නයකට (12) පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබාදෙමින්

“ලංකාවේ පුද්ගලික නීති රාශියක් ක්‍රියාත්මක වනවා. උඩරට විවාහ හා දික්කසාද නීතිය ක්‍රියාත්මක වනවා. යාපනය විවාහ අයිතිවාසිකම් හා අනුප්‍රාප්තිය නීතිය ක්‍රියාත්මක වනවා. මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ක්‍රියාත්මක වනවා. බෞද්ධ විහාර හා දේවාලගම් පනත ක්‍රියාත්මක වනවා. හින්දු සංස්කෘතික පනත ක්‍රියාත්මකවනවා. ඉදිරියට එය වෙනස්කර පොදුවේ එක රටක් එක නීතියක් යටතේ සියලුම දෙනාට එක නීතියක් ක්‍රියාත්මක විය යුතුනම් එය මුස්ලිම් නීතිය පමණක් අහෝසි කිරීමෙන් කරන්නට බෑ. සියලුම පුද්ගලික නීති අහෝසි කරලා දාන්න ඕනේ”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *