රටේ භූ කම්පන මාලාවක් සිදු වීම අසාමාන්‍ය තත්වයක් – මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු

0
රටේ භූ කම්පන මාලාවක් සිදු වීම අසාමාන්‍ය තත්වයක් – මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු

රටේ භූ කම්පන මාලාවක් සිදු වීම අසාමාන්‍ය තත්වයක් – මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු

පසුගිය කෙටි කාලය තුළ අප රටේ භූ කම්පන මාලාවක් සිදු වීම අසාමාන්‍ය තත්වයක් බව භූ විද්‍යාඥ මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු පවසයි.

“ශ්‍රී ලංකාව කලාතුරකින් භූ කම්පන සිදුවන රටකි. එසේ තිබියදී තිබිය දී මහනුවර ආශ්‍රිතව පසුගිය කාලය තුළ භූකම්පන රැසක් සිදුවුනා. ඒවා රිච්ටර් මාපකයේ 2.5ට වඩා අඩු අගයක් ගන්නා බැවින් එතරම් දරුණු භූ කම්පන නොවේ. ඒත් මේ සඳහා හේතු සොයා බැලීම අත්‍යවශ්‍යයි” යනුවෙන් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ වනවිට භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ භූ විද්‍යාඥයන් පිරිසක් මේ පිළිබඳව අධ්‍යයන කරමින් සිටී. ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරය එතරම් ස්ථායි පාෂාණ තට්ටුවකින් සෑදී නොමැති බැවින් මෙසේ භූ කම්පන ඇති විය හැකි බවද ඔවුන් අනුමාන කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com