Type to search

TNA පාගමනට මුස්ලිම් ජනතාවත් එක්වෙති

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

දෙමළ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන විසින් (03) මඩකළපුව පොතුවිල් සිට කන්කසන්තුරය පොලිකණ්ඩි දක්වා ආරම්භ කළ පාගමනට සහාය දක්වමින් අඞ්ඩාලචේන ප‍්‍රදේශයේදි මුස්ලීම් දේශපාලඥයින් හා ජනතාව එක් වුහ.

කොරෝනා වෛසරය ආසාදනය වී මිය යන මෙරට මුස්ලීම් ජාතිකයින්ගේ මෘතදේහ ආදාහනයට විරෝධය දන්වමින් හා එම මෘතදේහ භූමිදානයට අවසර ලබාදෙන්නැයි ඉල්ලමින් මෙම විරෝධතා පාගමනට ඔවුහු සහභාගි වුහ.

සමස්ත ලංකා මුස්ලීම් කොංග‍්‍රසයේ නායක රිෂාඞ් බදියුදීන් මහතා පෙරේදා නිවේදනයක් නිකුත් කරමින් මුස්ලීම් ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙම පාගමනයට සහයෝගය ලබාදෙන ලෙසයි.

මෙම පාගමන (06) කන්කසන්තුරය පෝලිකණ්ඩි දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබේ.

– LDP

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *