මාස 18ක බිළිඳෙකු ඉකුත් දා රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මිය යයි

කොවිඩ් ආසාදිත මාස 04 බිළිඳාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයකට, ආදාහනය තාවකාලිකව නතර කරයි

කොවිඩ් ආසාදිත මාස 04 බිළිඳාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයකට, ආදාහනය තාවකාලිකව නතර කරයි

මාස 18ක බිළිඳෙකු ඉකුත් දා රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මිය ගිය අතර එම බිළිදාගේ මාපියන්ට ද වයිරසය ආසාදනය වී තිබූ බව පැවසේ.

දරුවෙකු ආසාදිත වූ විට රෝහල්ගත කිරීමට ප්‍රමාද වීම රෝගය උත්සන්න වීමට හේතුවක් වී ඇති බැවින් රෝග ලක්ෂණ මතු වූ වහාම බිළිඳු දරුවන් රෝහල්ගත කිරීමට පියවර ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා මාපියන් ගෙන් ඉල්ලා සිටි.

එම බිළිදාගේ මාපියන් වෙන වෙනම නිරෝධායන මධ්‍යස්ථානයන් දෙකක නිරෝධායනට යොමුකිරිම නිසා එම පමාව සිදුව ඇති බව වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *