දේශීය පුවත් නිදහස් දිනය වෙනුවෙන් සතියකට ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන මෙන් නිවේදනයක් Editor3 February 1, 2021 0 නිදහස් දිනය වෙනුවෙන් සතියකට ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන මෙන් නිවේදනයක් 73 වන නිදහස් දින සමරු උළෙල නිමිත්තෙන් පෙබරවාරි 1- 7 දක්වා සියලු නිවෙස්, වෙළඳ ව්‍යාපාර, රජයේ සහ පෞද්ගලික කාර්යාල හා වාහනවල ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන මෙන් රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ‘ඉසුරුමත් හෙට දිනක් – සෞභාග්‍යමත් මවුබිමක්’ – 73වන නිදහස් උළෙල සමරන්නේ මෙහෙමයිNext චෝදනා ලැබ සිටින යුද හමුදා නිලධාරීන්ට විරුද්ධ ජාත්‍යන්තර අපරාධ පරීක්ෂණ අවශ්‍යයි – මිචෙල් පච්ලේ More Stories දේශීය පුවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ කෝටි 3කට වැඩි දේපල ක්‍රියා විරහිත කරයි Editor3 March 25, 2026 0 දේශීය පුවත් පාරිසරික යාපනයේ වායු දූෂණය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණයට වාර්තාවක් Editor3 March 25, 2026 0 දේශපාලන දේශීය පුවත් ජනපති වෙනුවෙන් වෙන් කර තිබූ ජපුර රෝහලේ විශේෂ කාමරය මහජනතාවට Editor3 March 25, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ