නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දුන්නොත් ‘වහාම’ නොරොච්චෝලය අපිට ඕනෑ – චීනය දැනුම් දීලා
 
                නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දුන්නොත් ‘වහාම’ නොරොච්චෝලය අපිට ඕනෑ – චීනය දැනුම් දීලා
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දුන් වහාම නොරොච්චෝල විදුලි බලාගාරය චීනයට ලබා දෙන ලෙස දැනුම් දී ඇතැයි ලංකා විදුලි සේවක සංගමය සදහන් කරනවා.
පසුගියදා ඉන්දීය විදේශ ඇමතිවරයාගේ මෙරට සංචාරයෙන් පසු චීනය විසින් මේ බව දැනුම් දී ඇතැයිද ඒ මහතා පැවසුවා.
ජන හමුවක් අමතමින් ජයලාල් මහතා මෙම අදහස් පල කළා.

 
                                            




