Type to search

ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශවලට රංචු පිටින් එන විදේශීය පක්ෂීන්

Share

සමහර විදේශීය පක්ෂි විශේෂයන් ත්‍රිකුණාමලය-කින්නියා ප්‍රදේශවලට සෘතුමය වශයෙන් සංක්‍රමණය වී එහි සිටින ජනයා පුදුමයට පත් කර ඇත.

සවස් වරුවේ “කන්නා” වන පෙදෙසෙහි මෙම පක්ෂීන්ගේ සමූහය නිරීක්ෂණය කළ හැකිය.

කින්නියා කලපුව එක් පැත්තකින් මුහුදෙන් ද අනෙක් පැත්තෙන් හරිත බිම් සහිත මිශ්‍ර කලාපයකි. මේ මත පදනම්ව කොක්කු විශේෂ සංක්‍රමණය වී එම ප්‍රදේශයේ වාසය කරයි.

මෙම දසුන එහි වෙසෙන ජනතාවගේ මන බදින දසුනක්ව ඔවුන්ගේ සිත් පිනවන අපූරු දසුනකි.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *