බ්‍රිතාන්‍ය ඉහළ සම්මානයෙන් පිදුම් ලබන ශ්‍රී ලාංකිකයින්

බ්‍රිතාන්‍ය ඉහළ සම්මානයෙන් පිදුම් ලබන ශ්‍රී ලාංකිකයින්

බ්‍රිතාන්‍ය ඉහළ සම්මානයෙන් පිදුම් ලබන ශ්‍රී ලාංකිකයින්

බ්‍රිතාන්‍යයේ ඉහළම හා ගෞරවනීය සම්මානය වන බ්‍රිතාන්‍ය රැජිනගේ අලුත් අවුරුදු ගෞරවනීය සම්මානය(Queen’s New Year Honours) ප්‍රකාශයට පත් කෙරේ.

බ්‍රිතාන්‍යයේ ජනතාවගේ විශිෂ්ට ජයග්‍රහණ ඇගයීමට ලක් කර මෙම සම්මානයෙන් පිදුම් ලැබූවන්ගේ තොරතුරු ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය කොමිෂන් සභාව විසින් මෙම සම්මානය ශ්‍රී ලාංකිකයන්ට පිරිනැමෙනු ඇත. මෙලෙස මහාචාර්ය රවී සිල්වා, මහාචාර්ය මොහාන් එදිරිසිංහ, මහාචාර්ය රමනි මොනාසිංහ, ආචාර්ය ගජන් වේලුපිල්ලේ, වෛද්‍ය සිකන්දිනි කනහසුන්දරම් සහ මොහොමඩ් හලීම් උස්මාන් යන අය පිදුම් ලැබූහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *