Type to search

සීමා නිර්ණය කොමිෂන් සභාවේ සුළුතර ජන නියෝජන කිසිවෙක් නැහැ

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

රජය අළුතින් පත්කර ඇති සීමා නිර්ණය කොමිෂන් සභාවෙහි සුළුතර ජන කොටස් නියෝජනය කරන කිසිදු සාමාජිකයෙක් නොමැති බව පෙන්වා දී ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ නායකත්වයෙන් පත්කර ඇති මෙම කොමිෂන් සභාවේ මෙවර කිසිදු දෙමළ හෝ මුස්ලිම් නියෝජනයක් පත් කර නොමැත.

පසුගිය කොමිෂන් සභාවල දෙමළ හා මුස්ලිම් නියෝජනයක් බැගින් පත් කර තිබුණු බව මෙහි සඳහන් කළ යුතුය.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *