සීමා නිර්ණය කොමිෂන් සභාවේ සුළුතර ජන නියෝජන කිසිවෙක් නැහැ

සීමා නිර්ණය කොමිෂන් සභාවේ සුළුතර ජන නියෝජන කිසිවෙක් නැහැ

සීමා නිර්ණය කොමිෂන් සභාවේ සුළුතර ජන නියෝජන කිසිවෙක් නැහැ

රජය අළුතින් පත්කර ඇති සීමා නිර්ණය කොමිෂන් සභාවෙහි සුළුතර ජන කොටස් නියෝජනය කරන කිසිදු සාමාජිකයෙක් නොමැති බව පෙන්වා දී ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ නායකත්වයෙන් පත්කර ඇති මෙම කොමිෂන් සභාවේ මෙවර කිසිදු දෙමළ හෝ මුස්ලිම් නියෝජනයක් පත් කර නොමැත.

පසුගිය කොමිෂන් සභාවල දෙමළ හා මුස්ලිම් නියෝජනයක් බැගින් පත් කර තිබුණු බව මෙහි සඳහන් කළ යුතුය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *