Type to search

බන්ධනාගාර කොරෝනා පොකුර 4000 ඉක්මවයි.

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල කොරෝනා වෛරසය ආසාදනය වූවන් සංඛ්‍යාව 4000 ඉක්මවා ඇත.

හමුවූ ආසාදිතයන් සියලූම දෙනා පිරිමි සිරකරුවන් බව බන්ධනාගාර මූලස්ථානය නිකුත් කළ වාර්තා වේ සඳහන් වේ.
මෙම නව ආසාදිතයන් සමග මේ දක්වා බන්ධනාගාරවල හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 4016 දක්වා ඉහළ ගොස් ඇත. මොවුන්ගෙන් 3272 ‍ක් සම්පූර්ණ සුවය ලබා ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

-තමිළ්වින්

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *