මඩකලපුවෙහි ඉතා වැදගත්ම දූපත විනාශ කරන පිල්ලෙයාන්ගේ ගෝලයන්ගේ වීඩියෝව…

0
පිල්ලෙයාන්

පිල්ලෙයාන්

මඩකලපුව දිස්ත්‍රික්කයේ වැදගත් දූපතක් වන නාසිවන් දූපත විනාශ කිරීමේ කාර්යයෙහි, පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලෙයාන්ගේ ගෝලයන් නිරත වී සිටින බව මහජනතාව චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් වීඩියෝවක් මේ වන විට සමාජ ජාලා තුළ සැරිසරයි.

මෙම ප්‍රදේශයේ නීති විරෝධී ලෙස වැලි ගොඩ දැමීම සම්බන්ධයෙන්, නාසිවන් දූපතේ වාලච්චේනෙයි කෝරළ පත්තු ප්‍රාදේශීය සභාවේ දෙමළ මහජන විමුක්ති පක්ෂයේ සභාපති සෝබා විජය රන්ජන් හා පිල්ලෙයාන්ගේ ආධාරකරුවන් සමඟ මහජනයා වාද විවාද කරන ආකාරය වීඩියෝගත කර ඇත.

මේ සම්බන්ධයෙන් නාසිවන් දූපතේ ධීවර සංගමය, තරුණ සංවිධානය සහ ග්‍රාමීය ජනතාවගේ දැඩි විරෝධය නිසා ඔවුන් එහි සිට නික්ම ගිය බවද දැනගන්නට තිබේ.

https://youtu.be/g3glY8gigtk

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *